සූරා අස්-සුක්රුෆ් 43:43
43අස්-සුක්රුෆ් 43:43
فَاسْتَمْسِكْ بِالَّذِىٓ أُوحِىَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ ٤٣
Fastamsik billazeee oohi ya ilaika innaka `alaa Siraatim Mustaqeem
සිංහලසිංහල පරිවර්තනය
එහෙයින් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ ග්‍රහණය කර ගනු. නියත වශයෙන්ම නුඹ ඍජු මාර්ගය මතය.