සූරා අස්-සුක්රුෆ් 43:44
44අස්-සුක්රුෆ් 43:44
وَإِنَّهُۥ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْـَٔلُونَ ٤٤
Wa innahoo lazikrul laka wa liqawmika wa sawfa tus`aloon
සිංහලසිංහල පරිවර්තනය
තවද නියත වශයෙන්ම මෙය නුඹට හා නුඹේ සමූහයාට අනුශාසනාවකි. තවද නුඹලා මතු ප්‍රශ්න කරනු ලබනු ඇත.