قرآن دیسیQuran Desi
සූරා අල්-ෆුර්කාන් · الفرقان

සූරා අල්-ෆුර්කාන් 25:38

38අල්-ෆුර්කාන් 25:38

وَعَادًا وَثَمُودَا۟ وَأَصْحَٰبَ الرَّسِّ وَقُرُونًۢا بَيْنَ ذَٰلِكَ كَثِيرًا ٣٨

Wa `Aadanw Samooda wa As haabar Rassi wa quroonam baina zaalika kaseeraa

සිංහලසිංහල පරිවර්තනය

තවද ආද් ජනයා සමූද් ජනයා රස් වාසීන් හා ඒ අතර වූ බොහෝමයක් පරම්පරාවන් ද (අපි විනාශ කළෙමු.)

දර්ශනය

අරාබි අකුරු

කියවීම