සූරා අල්-ෆුර්කාන් 25:39
39අල්-ෆුර්කාන් 25:39
وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَٰلَ ۖ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا ٣٩
Wa kullandarabnaa lahul amsaala wa kullan tabbarnaa tatbeera
සිංහලසිංහල පරිවර්තනය
තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සෑම කෙනෙකුවම අපි සහමුලින්ම විනාශ කර දැමුවෙමු.