සූරා අල්-මුතෆ්ෆිෆීන් 83:32
32අල්-මුතෆ්ෆිෆීන් 83:32
وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ ٣٢
Wa izaa ra awhum qaalooo inna haaa`ulaaa`i ladaaal loon
සිංහලසිංහල පරිවර්තනය
තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.