සූරා අල්-මුතෆ්ෆිෆීන් 83:31
31අල්-මුතෆ්ෆිෆීන් 83:31
وَإِذَا انقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ انقَلَبُوا۟ فَكِهِينَ ٣١
Wa izan qalabooo ilaaa ahlihimun qalaboo fakiheen
සිංහලසිංහල පරිවර්තනය
තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.