قرآن دیسیQuran Desi
සූරා අන්-නජ්ම් · النجم

සූරා අන්-නජ්ම් 53:1

1අන්-නජ්ම් 53:1

وَالنَّجْمِ إِذَا هَوَىٰ ١

Wannajmi izaa hawaa

සිංහලසිංහල පරිවර්තනය

තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්;

දර්ශනය

අරාබි අකුරු

කියවීම