සූරා අද්-දාරියාත් 51:42
42අද්-දාරියාත් 51:42
مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ ٤٢
Maa tazaru min shai`in atat `alaihi illaa ja`alat hu karrameem
සිංහලසිංහල පරිවර්තනය
එය කවර කරුණක් මත ගැටුණ ද එය දිරාපත් වී ගිය දෑ මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත.