සූරා අද්-දාරියාත් 51:43
43අද්-දාරියාත් 51:43
وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍ ٤٣
Wa fee Samooda iz qeela lahum tamatta``oo hattaa heen
සිංහලසිංහල පරිවර්තනය
තවද සමූද් ජනයා තුළ ද (සංඥාවක්) විය. එය “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ දී ය.