قرآن دیسیQuran Desi
සූරා අද්-දාරියාත් · الذاريات

සූරා අද්-දාරියාත් 51:44

44අද්-දාරියාත් 51:44

فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّٰعِقَةُ وَهُمْ يَنظُرُونَ ٤٤

Fa`ataw `an amri Rabbihim fa akhazal humus saa`iqatu wa hum yanzuroon

සිංහලසිංහල පරිවර්තනය

නමුත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූවෝය. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්‍රහණය කළේය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම