සූරා අද්-දාරියාත් 51:45
45අද්-දාරියාත් 51:45
فَمَا اسْتَطَٰعُوا۟ مِن قِيَامٍ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ ٤٥
Famas tataa`oo min qiyaaminw wa maa kaanoo muntasireen
සිංහලසිංහල පරිවර්තනය
එවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ටම උදව් කරගන්නන් නොවූවෝය.