قرآن دیسیQuran Desi
سُورَةُ الماعون

සූරා අල්-මාඌන්

Surah Maun
සූරා 107මක්කී7 වාක්‍යපිටුව 602
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අල්-මාඌන් 107:1

أَرَءَيْتَ الَّذِى يُكَذِّبُ بِالدِّينِ ١

Ara-aital lazee yu kazzibu bid deen

සිංහලසිංහල පරිවර්තනය

විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?

2අල්-මාඌන් 107:2

فَذَٰلِكَ الَّذِى يَدُعُّ الْيَتِيمَ ٢

Fa zaalikal lazi yadu`ul-yateem

සිංහලසිංහල පරිවර්තනය

එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.

3අල්-මාඌන් 107:3

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ ٣

Wa la ya huddu `alaa ta`amil miskeen

සිංහලසිංහල පරිවර්තනය

තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.

4අල්-මාඌන් 107:4

فَوَيْلٌ لِّلْمُصَلِّينَ ٤

Fa wai lul-lil mu salleen

සිංහලසිංහල පරිවර්තනය

එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!

5අල්-මාඌන් 107:5

الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ ٥

Al lazeena hum `an salaatihim sahoon

සිංහලසිංහල පරිවර්තනය

ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූවෝය.

6අල්-මාඌන් 107:6

الَّذِينَ هُمْ يُرَآءُونَ ٦

Al lazeena hum yuraa-oon

සිංහලසිංහල පරිවර්තනය

අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝය.

7අල්-මාඌන් 107:7

وَيَمْنَعُونَ الْمَاعُونَ ٧

Wa yamna`oonal ma`oon

සිංහලසිංහල පරිවර්තනය

නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම