قرآن دیسیQuran Desi
سُورَةُ قريش

සූරා කුරෙයිෂ්

Surah Quraish
සූරා 106මක්කී4 වාක්‍යපිටුව 602
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1කුරෙයිෂ් 106:1

لِإِيلَٰفِ قُرَيْشٍ ١

Li-ilaafi quraish

සිංහලසිංහල පරිවර්තනය

කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,

2කුරෙයිෂ් 106:2

إِۦلَٰفِهِمْ رِحْلَةَ الشِّتَآءِ وَالصَّيْفِ ٢

Elaafihim rihlatash shitaa-i wass saif

සිංහලසිංහල පරිවර්තනය

ශීත හා ශ්‍රීෂ්ම ඍතුවන් හි (ව්යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,

3කුරෙයිෂ් 106:3

فَلْيَعْبُدُوا۟ رَبَّ هَٰذَا الْبَيْتِ ٣

Fal y`abudu rabba haazal-bait

සිංහලසිංහල පරිවර්තනය

මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා!

4කුරෙයිෂ් 106:4

الَّذِىٓ أَطْعَمَهُم مِّن جُوعٍ وَءَامَنَهُم مِّنْ خَوْفٍۭ ٤

Allazi at`amahum min ju`inw-wa-aamana hum min khawf

සිංහලසිංහල පරිවර්තනය

කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම