قرآن دیسیQuran Desi
سُورَةُ الغاشية

සූරා අල්-ගාෂියා

Surah Ghashiyah
සූරා 88මක්කී26 වාක්‍යපිටුව 592
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අල්-ගාෂියා 88:1

هَلْ أَتَىٰكَ حَدِيثُ الْغَٰشِيَةِ ١

Hal ataaka hadeesul ghaashiyah

සිංහලසිංහල පරිවර්තනය

(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?

2අල්-ගාෂියා 88:2

وُجُوهٌ يَوْمَئِذٍ خَٰشِعَةٌ ٢

Wujoohuny yawma `izin khaashi`ah

සිංහලසිංහල පරිවර්තනය

එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.

3අල්-ගාෂියා 88:3

عَامِلَةٌ نَّاصِبَةٌ ٣

Aamilatun naasibah

සිංහලසිංහල පරිවර්තනය

වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.

4අල්-ගාෂියා 88:4

تَصْلَىٰ نَارًا حَامِيَةً ٤

Taslaa naaran haamiyah

සිංහලසිංහල පරිවර්තනය

ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.

5අල්-ගාෂියා 88:5

تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍ ٥

Tusqaa min `aynin aaniyah

සිංහලසිංහල පරිවර්තනය

(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.

6අල්-ගාෂියා 88:6

لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ ٦

Laisa lahum ta`aamun illaa min daree

සිංහලසිංහල පරිවර්තනය

ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නොමැත.

7අල්-ගාෂියා 88:7

لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍ ٧

Laa yusminu wa laa yughnee min joo

සිංහලසිංහල පරිවර්තනය

එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.

8අල්-ගාෂියා 88:8

وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ ٨

Wujoohuny yawma `izin naa`imah

සිංහලසිංහල පරිවර්තනය

(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.

9අල්-ගාෂියා 88:9

لِّسَعْيِهَا رَاضِيَةٌ ٩

Lisa`yihaa raadiyah

සිංහලසිංහල පරිවර්තනය

ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,

10අල්-ගාෂියා 88:10

فِى جَنَّةٍ عَالِيَةٍ ١٠

Fee jannatin `aaliyah

සිංහලසිංහල පරිවර්තනය

උසස් ස්වර්ග උයන්හි (පවතී.)

11අල්-ගාෂියා 88:11

لَّا تَسْمَعُ فِيهَا لَٰغِيَةً ١١

Laa tasma`u feehaa laaghiyah

සිංහලසිංහල පරිවර්තනය

එහි පුහු වදන් ශ්රවණය නොකරති.

12අල්-ගාෂියා 88:12

فِيهَا عَيْنٌ جَارِيَةٌ ١٢

Feehaa `aynun jaariyah

සිංහලසිංහල පරිවර්තනය

එහි ගලා යන උල්පත් ඇත.

13අල්-ගාෂියා 88:13

فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ ١٣

Feehaa sururum marfoo`ah

සිංහලසිංහල පරිවර්තනය

එහි උස් නිදියහන් ද ඇත.

14අල්-ගාෂියා 88:14

وَأَكْوَابٌ مَّوْضُوعَةٌ ١٤

Wa akwaabum mawdoo `ah

සිංහලසිංහල පරිවර්තනය

(බීමට) තබන ලද ගුරුලේත්තු ද,

15අල්-ගාෂියා 88:15

وَنَمَارِقُ مَصْفُوفَةٌ ١٥

Wa namaariqu masfoofah

සිංහලසිංහල පරිවර්තනය

වියන ලද කොට්ට ද,

16අල්-ගාෂියා 88:16

وَزَرَابِىُّ مَبْثُوثَةٌ ١٦

Wa zaraabiyyu mabsoosah

සිංහලසිංහල පරිවර්තනය

දිග හරින ලද බුමුතුරුණු ද ඇත.

17අල්-ගාෂියා 88:17

أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ ١٧

Afalaa yanzuroona ilalibili kaifa khuliqat

සිංහලසිංහල පරිවර්තනය

ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?

18අල්-ගාෂියා 88:18

وَإِلَى السَّمَآءِ كَيْفَ رُفِعَتْ ١٨

Wa ilas samaaa`i kaifa rufi`at

සිංහලසිංහල පරිවර්තනය

අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;

19අල්-ගාෂියා 88:19

وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ ١٩

Wa ilal jibaali kaifa nusibat

සිංහලසිංහල පරිවර්තනය

කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;

20අල්-ගාෂියා 88:20

وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ ٢٠

Wa ilal ardi kaifa sutihat

සිංහලසිංහල පරිවර්තනය

මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)

21අල්-ගාෂියා 88:21

فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ ٢١

Fazakkir innama anta Muzakkir

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.

22අල්-ගාෂියා 88:22

لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ٢٢

Lasta `alaihim bimusaitir

සිංහලසිංහල පරිවර්තනය

නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.

23අල්-ගාෂියා 88:23

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ٢٣

Illaa man tawallaa wa kafar

සිංහලසිංහල පරිවර්තනය

කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.

24අල්-ගාෂියා 88:24

فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ ٢٤

Fa yu`azzibuhul laahul `azaabal akbar

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.

25අල්-ගාෂියා 88:25

إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ ٢٥

Innaa ilainaaa iyaabahum

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.

26අල්-ගාෂියා 88:26

ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم ٢٦

Summa inna `alainaa hisaabahum

සිංහලසිංහල පරිවර්තනය

පසුව සැබැවින්ම ඔවුන් (කළ ක්‍රියාවන්) ගේ ගණනය අප මත ය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම