قرآن دیسیQuran Desi
سُورَةُ الشرح

සූරා අෂ්-ෂර්හ්

Surah Alam Nashrah
සූරා 94මක්කී8 වාක්‍යපිටුව 596
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අෂ්-ෂර්හ් 94:1

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ١

Alam nashrah laka sadrak

සිංහලසිංහල පරිවර්තනය

අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද?

2අෂ්-ෂර්හ් 94:2

وَوَضَعْنَا عَنكَ وِزْرَكَ ٢

Wa wa d`ana `anka wizrak

සිංහලසිංහල පරිවර්තනය

තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.

3අෂ්-ෂර්හ් 94:3

الَّذِىٓ أَنقَضَ ظَهْرَكَ ٣

Allazee anqada zahrak

සිංහලසිංහල පරිවර්තනය

(එය) නුඹේ පිට තළමින් තිබූණි.

4අෂ්-ෂර්හ් 94:4

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ٤

Wa raf `ana laka zikrak

සිංහලසිංහල පරිවර්තනය

තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු.

5අෂ්-ෂර්හ් 94:5

فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ٥

Fa inna ma`al usri yusra

සිංහලසිංහල පරිවර්තනය

එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත.

6අෂ්-ෂර්හ් 94:6

إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ٦

Inna ma`al `usri yusra

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.

7අෂ්-ෂර්හ් 94:7

فَإِذَا فَرَغْتَ فَانصَبْ ٧

Fa iza faragh ta fansab

සිංහලසිංහල පරිවර්තනය

එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.

8අෂ්-ෂර්හ් 94:8

وَإِلَىٰ رَبِّكَ فَارْغَب ٨

Wa ilaa rabbika far ghab

සිංහලසිංහල පරිවර්තනය

තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.

දර්ශනය

අරාබි අකුරු

කියවීම